ඉඩමෙ විශාලත්වය – පර්චස් 7.24.
මතර – ගාල්ල ප්රධාන මාර්ගයට 20m පමන දුරින් කම්බුරුගමුව – ලැබිම මාර්ගයේ පිහිටා තිබේ ( කම්බුරුගමුව හන්දියේ ).අඩි 8ක පිවිසුම් මාර්ගය.
මාතර නගරයට – 6km
ලැබිම රොහලට – 3.5km
නිරවුල් ඔප්පු ( බිම්සවිය ඔප්පු මගින් නිරවුල්ව පවතී )
ජල ,විදුලිය සහිතය.
නිස්කලංක පරිසරය
සාරවත් පසකින් සමන්විතය.
මිල පර්චසයක් – රැ. 500 000
Land type – commercial / residential.
7.24 perches land plot.
This land is situated in kamburugamuwa junction. 20m away from matara – Galle Main road.
Highly residential area.
8 feet road facing land
6 km to Matara Town
3.5 Km to lebeema new hospital.
Clear deeds with BIMSAWIYA certificate
Water and electricity supply.
Price – RS. 500 000 per perch. Negotiable