කුඹුරු යායකට මුහුණලා ,දර්ශනීය වටපිටාවක් සහිත,වත්ත වටේටම කොන්ක්රීට් කණු සිටවා ,කම්බි ගසා ,ඇල්බීසියා කෝටු ද සිටුවා ඇත .වත්ත ඉදිරියෙන් ගේට්ටුව සවිකර දෙනු ලැබේ.ඵල දරන පොල් ගස් 20 සමග තව පොල් පැල විස්සක් පමණ ඇත .
කුරුදු පැල පැල පන්සියයක් සිටුවා ඇත.
TJC අඹ පැල 25 ක් ඇත.නල ළිඳක් ගැසීම සඳහා water board approval ලබාගෙන ඇත.cottage නිර්මාණය කිරීමට හෝ නිදහස් වගාවක්,පදිංචිය සඳහා ඉතා සුදුසුය