Land For Sale In Karapitiya

  • LKR675,000

Overview

Property ID: HZ29332
  • Land
  • Property Type
  • 29332
  • Property ID
  • 11.2 perches
  • Land Area

Description

Land For Sale In Karapitiya

Rs 675,000 per perch
Address: Karapitiya road godakanda
Land type: Agricultural, Commercial, Residential, Other
Land size: 11.2 perches

අඩක් ගෙවා ටික ටික ගෙවන් යන්න…….

 

Lot අංක 3 හා 4 පමනක් දැනට ඉතිරිව පවතී.

 

දැන්වීම මුල සිට අගට හොදින් කියවන්න ……….

 

කරාපිටිය ගොදකන්ද පාරේ

ගොදකන්ද පාරේ සිට ඉඩමට 50m

ගාල්ලෙන් ඉඩමක් සොයන ඔබ වෙනුවෙන්

සියලුම නාගරික පහසුකම් සහිත සියල්ල සපිරි තැන.

 

🌳ගාල්ල නගරයට 6km

🌳කරාපිටිය රෝහලට 1.5km

🌳සියලුම ජනප්‍රිය පාසල් වලට 5km අඩුවෙන්

🌳අලුතින් ඉදිවෙන මාතෲ රෝහලට 1.2km

🌳සුපිරි වෙලදසැල් අතේ දුරින්

 

අඩි 15 පාර

 

බැන්කු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව..

ප්‍රාදේශීය සභා අනුමත plan සහිතයි

 

ග්‍රාමීය පරිසරය සහිත නිස්කලංක වටපිටාව 🤩🤩

 

පදින්චියට මෙන්ම ආයෝජනයට සුදුසුය

Villa එකක් සන්චාරක නිකේතනයක් , බෝඩිමක් ඉදි කිරීමට මෙන්ම රෝහල් කාර්‍ය මන්ඩලයේ සේවකයන් වෛද්‍යවරුන් සදහා ලබා දීමට annex ඉදි කිරිමට සුදුසුය.

 

*******සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී ,

පර්චස් 11.2යි

පර්චස් එකක් 675,000/=

 

 

******50% ක් ගෙව ඉතිරිය අවුරුදු 5ක් ගෙවා ගෙන යාමට ලබා ගත හැක.

ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකයට yes ලෙස කෙටි පණිවිඩයක් යොමු කරන්න.

 

 

ඉඩම් පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගනන් සාකච්ඡා කර ගත හැක .

  • Address: Karapitiya road godakanda
  • City: Galle

Details

Updated on March 13, 2023 at 11:54 am
  • Property ID HZ29332
  • Price LKR675,000
  • Land Area 11.2 perches
  • Property Type Land
  • Property Status For Sale

Contact Information

View Listings
Jayasekara84

Enquire About This Property

Similar Listings

Compare listings

Compare