නුවර ප්රධාන මාර්ගයේ සිට මීටර් 900
නළ ජලය හා ළිං ජලය
විදුලිය
සාලය (ටයිල් කර ඇත)
නිදන කාමර 3
මුලුතැන්ගෙය (ටයිල් කර ඇත)
කෑම කාමරය
නිවසට attach කර ගතහැකි ලෙස පිටතින් ඇති Bathroom එක (බිම් කොටස ටයිල් කර ඇත)
වාහන ගරාජය
ඉදිරිපස පැති කොරිඩෝව
සම්පුර්ණ ඉඩම ආරක්ෂිත ලෙස වටකර බීම් දමා බැම්ම ගසා ඇත
පර්චස් 17යි..
තට්ටු දෙකට සකසාගන්නේනම් වඩා පෙනුමක් ගත හැකිය..
ෂීට් වහලය සහ වයරීන් කිරීම අලුතින් නිමවා ඇත..
කොළඹ නුවර මාර්ගයට විනාඩි 5යි..