House For Sale In Athurugiriya

  • LKR48,500,000

Overview

Property ID: HZ27808
  • House
  • Property Type
  • 6
  • Bedrooms
  • 2
  • Bathrooms
  • 2,807.0 sqft
  • Area Size
  • 27808
  • Property ID
  • 21.4 perches
  • Land Area

Description

House For Sale In Athurugiriya

Rs 48,500,000
Address: Athurugiriya 0711155888
Bedrooms: 6
Bathrooms: 2
House size: 2,807.0 sqft
Land size: 21.4 perches

අතුරුගිරිය වල්ගම පර් . 21.4 සමග වර්ග අඩි 2807ක නිවස විකිනීමට

 

වාස්තු විද්‍යානුකූලව සහ ඉහළම ප්‍රමිතියට මෙම නිවස ඉදි කර ඇත .

 

වෙන වෙනම ගෙවල් 2 ක් ලෙස නිවස ඉදි කර තිබේ .

 

අවශ්‍යනම් එකක පදිංචි වී එකක් කුලියට දීමට ද පුළුවනි .

 

ඔබට අවශ්‍ය පරිදි මිදුල සාදා දෙනු ලැබේ .

 

ගෙදර ඉදි කර ඇති ඉඩම පර්11.4 කි . ඊට අමතරව ඉදිරියෙන් හිස් ඉඩමක් ඇත . 10p . අවශ්‍යනම් ගෙදර සමග 11.4p දෙනු ලැබේ .

 

කාගිල්ස් ෆුඩ් සිටි, අනෙකුත් සුපිරි වෙළඳපොලවල්, බැංකු , පාසල් සහ රෝහල් , ඉන්ධන පිරවුම්හල් සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

 

Bed Rooms 6

Bath Rooms 02

Kitchen 2

Dining Area

Balconies

KDK ceiling fan 10

cooker hood

 

අතුරුගිරියට 1km

හෝමාගමට 2.2 km

හෝමාගම hospital – 2.5km

රුක්මලේ ට 2km

කොට්ටාවට 5km

ගොඩගමට 5km

කොට්ටාව highway entrance එකට 5 minutes

අතුරුගිරිය පොරේ highway entrance එකට 4 minutes

 

697 / 698 හෝමාගම කඩුවෙල බස් පාරට 50 m

190 මීගොඩ පිටකොටුව බස් පාරට ඇවිද යන දුර

138 / 4 අතුරුගිරිය පිටකොටුව බස් පාරට ඇවිද යන දුර

017 පානදුර මහනුවර බස් පාරට ඇවිද යන දුර

 

(මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

ලක්ෂ 485

48.5 Million

 

Please call for seen or appointments and more information

GENUINE BUYERS ONLY

NO BROKERS .

  • Address: Athurugiriya
  • City: Colombo

Details

Updated on March 13, 2023 at 12:00 pm
  • Property ID HZ27808
  • Price LKR48,500,000
  • Property Size 2,807.0 sqft
  • Land Area 21.4 perches
  • Bedrooms 6
  • Bathrooms 2
  • Property Type House
  • Property Status For Sale

Contact Information

View Listings
Dasun888

Enquire About This Property

Similar Listings

Compare listings

Compare