ඉඩමක් ඉක්මනින් විකිණීමට.
කැකනදුර කොකාවෙල හංදියේ (කැකනදුර -යටියන බස් පාරට යාබදව)
නල ජලය , විදුලිය පහසුකම්.
බැංකු ණය ලබා ගැනීමේ හැකියාව.
ඉඩමේ විශාලත්වය පර්.08.10
නිරවුල් සින්නක්කර ඔප්පු.
අඩි 20 බැගින් වූ ප්රාදේශීය සභා පාර සහ ඉඩමට ප්රවේශ වීමේ මාර්ගය.
හතරැස් බිම් කැබැල්ල.
ඉඩමේ සිට … …
යටියන- මාතර ප්රධාන බස් පාරට 500 M
කැකනදුරට දුර – 4.5 KM
මාතර නගරයට දුර – 14 KM
කැකනදුර දුම්රිය ස්ථානයට ඇති දුර – 4.9 KM
අපරැක්කට දුර – 1.5 KM
යටියනට දුර – 16 KM
වසර 30 ට වඩා පැරණි පත්තිරු සහිතයි.
අලුතින්ම පදිංචියට සුදුසුම නිවහල් නිස්කලංක වෙල් යායකට මුහුනලා පිහිටි අලංකාර පරිසරයකි.
බිම් කොටසම ලක්ෂ 14 (අත්පිට මුදලට පමණි)
Compare listings
Compare