• බැංකු ණය නොමැති අතැති නිරවුල් ඔප්පුව
• කැස්බෑව නගර සභාවේ අනුමත පර්චස් 10.5 ක ඉඩම
• පන්නිපිටිය ධර්මපාල විදුහලට මීටර් 800ක ගුවන් සැතපුම් දුරින්.
• (පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඔබගේ දරුවා ඇතුලත් කිරීමට
• අදහස් කරන්නේ නම් මෙය ඉතා වැදගත් වේ.)
• High-level පාරට කිලෝමීටර් 1.1 දුරින්
• ඉඩමේ ඉදිරිපස වෙල්යාය සමගින් දැකුම් කළු පරිසරය.
• ජල ගැලීම් හෝ වතුරෙන් යට නොවේ. ඉඩමේ පිහිටීම වෙල්යායේ
• සිට අඩි 9ක් උඩින්.
• විදුලිය සහ නල ජලය
• රත්මල්දෙණිය පාරේ සිට අඩි 11ක පාර
වැඩි විස්තර සඳහා අමතන්න