==========================
* ස්ථානය – ලෙස්ලි රණගල මාවත, බොරැල්ල
* නිදන කාමර – 4
* නාන කාමරය – 2
* ඉඩම් ප්රමාණය – පර්චස් 2.9 යි
* නිවාස ප්රමාණය (වර්ග අඩි) – 2500
* මිල – රු. 9,400,000 / = (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර
=========
* ගුවන් පුර නිවාස සංකීර්ණය අසල
* රූෆ් ටොප්
* 1 වාහනයක් නැවැත්වීමේ පහසුකම්
* ජලය හා විදුලිය ඇත
* වට තාප්ප හා ගේට්ටුව
* නිරවුල් ඔප්පු
වැඩි විස්තර සදහා අමතන්න
Compare listings
Compare